Sinhala

lankacgossip | ඩීසල්-පෙට‍්‍රල් කළු කඩේ ලීටරය දාහයි..


June 24, 2022 at 6:10 am | lankacgossip

ඩීසල්-පෙට‍්‍රල් කළු කඩේ ලීටරය දාහයි..

ඇතිවී තිබෙන උග‍්‍ර ඩීසල් හා පෙට්‍රල් හිගය මත යාපනය ප්‍රදේශයේ ලීටරයක් රුපියල් දහස බැගින් අලෙවි කරමින් සිටී.

ජාවාරම්කරුවන් විසින් මෙසේ ඉහළ මිළ ගණන් වලට ඉන්ධන අලෙවි කරමින් සිටින අතර තම අවශ්‍යතා කෙසේ හෝ කරගත යුතු බැවින් ජනතාව වැඩි මිලට හෝ එම ඉන්ධන මිලදී ගනිමින් සිටිති.

විවිධ වාහනවලින් පිරවුම්හල් වෙත ගොස් ඉන්ධන ලබා ගෙන ඒවා වැඩි මිලට අලෙවි කිරීම ව්‍යාපාරයක් බවට පත් කරගෙන සිටිතැයි ද වාර්තා වෙයි.

0 views



Source link

Related posts

lankacgossip | නැගෙනහිර වැලි මාලදිවයිනට පටවයි.. ඇමතිවරයෙක්, ආණ්ඩුකාරිය සම්බන්ධයි.. අමරවීර අස්වෙන්න යයි..

Rohan

lankacgossip | ඩොලර් හිගය විසදන්න එකම තිරසාර විසඳුම විමල් කියයි..

Rohan

lankacgossip | චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy