June 23, 2022 at 1:20 pm | lankacgossip
වරකාපොල දුම්මලදෙණිය ප්රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ආරක්ෂාවට අනුයුක්ත කර සිටි හමුදා නිලධාරියෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ගැටුමක් ඇති වී තිබේ.
ඒ හේතුවෙන් තුවාල ලද පොලිස් නිලධාරියා මේ වන විට වරකාපොල රෝහලට ඇතුළත් කර ඇත.
පහර දීමේ චෝදනා දීම සම්බන්ධයෙන් හමුදාව ලුතිනන්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2,217 views