Sinhala

lankacgossip | හමුදාව සහ පොලිසිය ඉන්ධන පිරවුම්හලට ගුටිබැට ඇණගනී…[Video]


June 23, 2022 at 1:20 pm | lankacgossip

හමුදාව සහ පොලිසිය ඉන්ධන පිරවුම්හලට ගුටිබැට ඇණගනී…[Video]

වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ආරක්ෂාවට අනුයුක්ත කර සිටි හමුදා නිලධාරියෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ගැටුමක් ඇති වී තිබේ.

ඒ හේතුවෙන් තුවාල ලද පොලිස් නිලධාරියා මේ වන විට වරකාපොල රෝහලට ඇතුළත් කර ඇත.

පහර දීමේ චෝදනා දීම සම්බන්ධයෙන් හමුදාව ලුතිනන්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2,217 views



Source link

Related posts

lankacgossip | එන්නත්කරණයෙන් ලොවම පරදා ශ‍්‍රී ලංකාව පලමු තැනට.. Ourworld නිල නිවේදනය මෙන්න…

Rohan

lankacgossip | වම්බටු කතා කියූ කුක්කර ජාතකේ බල්ලාට සුදර්ශනී විරුද්ද වෙයි.. කතානායකට ලිඛිතව දන්වයි..

Rohan

lankacgossip | ලක්‍ෂමන් හුළුගල්ල අභාවප‍්‍රාප්ත වේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy