Sinhala

lankacgossip | සුදු වෑන්වලින් දෙදෙනෙකු පැහැරගෙන යයි….


June 23, 2022 at 3:50 pm | lankacgossip

සුදු වෑන්වලින් දෙදෙනෙකු පැහැරගෙන යයි….

බේරුවල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු සුදු වෑන්වලින් පැමිණ පැහැරගෙන ගොස් ඇතැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් බේරුවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ සහ පෙරේදා දිනයේ මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ධීවර යාත්‍රා හිමිකරුවකු සහ ධීවර කාර්මිකයෙකි.

ඉන් එක් අයෙකුගේ බිරිඳක් පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ සුදු පැහැති වෑන් රථයකට තම සැමියා ඉකුත් විසි වෙනිදා නැඟ ඇති බවත් ඉන් පසු මේ දක්වා කිසිදු තොරතුරක් නැති බවත්ය.

අතුරුදහන් වූ අනෙක් පුද්ගලයාගේ මව කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තම පුත්‍රයා බේරුවල ධීවර වරාය අසල දී සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවයි.

0 views



Source link

Related posts

lankacgossip | ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…

Rohan

lankacgossip | විදේශගත ශ්‍රමිකයින් ඩොලර් එව්වොත් ගෑස්, තෙල් පෝලිම් බෙහෙත් හිගයට විසදන්න පුලුවන්…

Rohan

lankacgossip | කාසල්රි, මවුස්සාකැලේ පතුලටම හිදෙයි.. ජලාශ හරහා පා ගමනින් යා හැකියි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy