Sinhala

lankacgossip | ඉන්ධන මාෆියාවක්… පසුපස ඇමතිවරයෙක්… ප්‍රනාන්දුලාත් ඉන්නවා..


June 24, 2022 at 3:20 am | lankacgossip

ඉන්ධන මාෆියාවක්… පසුපස ඇමතිවරයෙක්… ප්‍රනාන්දුලාත් ඉන්නවා..

මෙරට ඉන්ධන ආනයනය කිරීම පිටුපස මහා වංචාවක් සිදුවන බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ රජයේ අමාත්‍යවරයකු ද මීට සම්බන්ධ යයි කරුණු වාර්තා වන බවත් ප්‍රනාන්දුලා කිහිපදෙනෙකු මෙයට එක්වී ඇති බවත්ය.

හදිසි මිලදී ගැනීම් සඳහා ආණ්ඩුව සහ තෙල් සංස්ථාවේ පිරිස් වැඩි කැමැත්තක් දක්වන බවත් ඒ අතයට ගනුදෙනු ඒ ඔස්සේ සිදු කිරීමට හැකිවන නිසා බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්ධන අර්බුදය සඳහා අවශ්‍ය මුදල් රට තුල පවතින නමුත් රාජපක්ෂ ආණ්ඩුව ඉන්ධන අර්බුදය විසඳීම සඳහා සැලසුම් සහගතව ක්‍රියාමාර්ග නොගන්නා බවද ඔහු කියයි.

රට තුළ අර්බුදයක් පවත්වාගෙන යමින් බලාපොරොත්තු වන්නේ රටේ ජනතාවගේ වින්දනය කොට ඔවුන්ට අවශ්‍ය ය අනෙක් සැලසුම් ක්‍රියාත්මක කිරීමට බවද ඔහු අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාව සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

0 views



Source link

Related posts

lankacgossip | රාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..

Rohan

lankacgossip | ගුරු නිල නිවසක ගෑස් උදුන පුපුරා යයි….

Rohan

lankacgossip | ජනාධිපති ලේකම්ගේ නිවස වටලා විරෝධතා… ගිනි තබයි… හූ කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy