Sinhala

lankacgossip | ඉන්ධන පෝලිමේ තවත් අයෙක් මිය යයි… දින පහක් පෝලිමේ ඉදලා…


June 23, 2022 at 12:40 pm | lankacgossip

ඉන්ධන පෝලිමේ තවත් අයෙක් මිය යයි… දින පහක් පෝලිමේ ඉදලා…

කළුතර බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා දින 5ක පමණ කාලයක් පෝලිමේ සිටියදී මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ලොරි රථයක රියදුරු අසුනේම මිය ගොස් ඇත.

273 views



Source link

Related posts

lankacgossip | ඉන්ධන අර්බුදය පුපුරයි.. වාහන භාවිතය අඩු කිරීම ඇතුළු නිර්දේශ රැසක්.. නිර්දේශ මාලාව මෙන්න..

Rohan

lankacgossip | අද තීරණාත්මකයි.. විදුලි කපනවාද නැද්ද.. නොරොච්චෝල මත… නඩත්තුව තවමත්…

Rohan

lankacgossip | කෘතීම තෙල් හිඟයක් අත ළඟ… සති අන්තයේ තෙල් බෙදාහැරීම නැවැත්වීමට තීන්දුවක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy