June 23, 2022 at 12:40 pm | lankacgossip
කළුතර බටගොඩ ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු මරණයට පත් වී තිබේ.
ඉන්ධන ලබා ගැනීම සඳහා දින 5ක පමණ කාලයක් පෝලිමේ සිටියදී මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ලොරි රථයක රියදුරු අසුනේම මිය ගොස් ඇත.
273 views