Sinhala

lankacgossip | ඉන්ධන ගන්න අංක තහඩුවේ අවසන් අංකයට දින මෙන්න…


June 23, 2022 at 9:20 am | lankacgossip

ඉන්ධන ගන්න අංක තහඩුවේ අවසන් අංකයට දින මෙන්න…

පවතින ඉන්ධන අර්බුදය මත සලාක ක‍්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සදහා වැඩපිලිවෙලක් සූදානම් කර ඇත.

ඒ අනුව වාහන වලට එහි ලියාපදිංචිය අංකයේ අවසාන ඉලක්කම මත ඉන්ධන ලබා ගැනීම සඳහා සතියේ දින 7 වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙම ක්‍රමයට ඉන්ධන ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා වලට ඇතුලත් කිසිදු විශේෂ ගණයකට අයත් නොවන සියලුම වාහන සඳහා ය.

ඒ අනුව එම වාහන සදහා සතියේ දිනවලට වෙන්කර ඇති අංක තහඩුවේ අවසන් ඉලක්කම් මෙසේය.

0, 1, 2 – සඳුදා, බ්‍රහස්පතින් දා
3, 4, 5 – අඟහරුවාදා, සිකුරාදා
6, 7, 8, 9 – බඳාදා, සෙනෙසුරාදා, ඉරිදා

4,403 views



Source link

Related posts

lankacgossip | ගුරු නිල නිවසක ගෑස් උදුන පුපුරා යයි….

Rohan

lankacgossip | මුදල් ඇමතිකම ගන්න කෙනෙක් නෑ.. දෙන්න අයෙක් ජනපති හොයයි… IMF ගමනත් කොට උඩ…

Rohan

lankacgossip | මෙරට ඔමික්‍රෝන් වේගයෙන් පැතිරේ.. තවත් ආසාදිතයින් 41ක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy