Sinhala

lankacgossip | රැට්ටා ඇතුළු අරගල නායකයන් 05ක් අත්අඩංගුවට…


June 22, 2022 at 12:06 pm | lankacgossip

රැට්ටා ඇතුළු අරගල නායකයන් 05ක් අත්අඩංගුවට…

රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න, ලහිරු වීරසේකර, වසන්තමුදලිගේ ඇතුළු පස්දෙනකු අද මරදාන පොලිසියට බාරවී තිබේ.

බාර වීමෙන් පසු පොලිසිය විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඉකුත් 09 සහ 10 යන දිනයන්හිදී කොළඹ කොටුව සහ තලංගම යන ප්‍රදේශවලදී ඇතිවූ ගැටුම් සම්බන්ධව මෙම පිරිස ඇතුළු 09 දෙනෙකු සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබීම මත මෙසේ බාර වී ඇත.

0 views



Source link

Related posts

lankacgossip | ආර්ථික අර්බුදය විසඳා ගන්න දකුණු කොරියානු සහාය….

Rohan

lankacgossip | විදුලි කප්පාදුව ඇරඹේ.. නැවත දන්වන තෙක් ක‍්‍රියාත්මකයි..

Rohan

lankacgossip | නව අගමැති, කැබිනෙට්ටුව සූදානම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy