Sinhala

lankacgossip | යලිත් ඉන්ධන මිල ඉහලට..


June 22, 2022 at 12:40 pm | lankacgossip

යලිත් ඉන්ධන මිල ඉහලට..- අගමැති

ලෝක වෙළෙඳපොළ තුළ නැවතත් ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් ඇති වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එසේ ඉහළ මිලට ඉන්ධන මිල දී ගැනීමට අවශ්‍ය විදේශ මුදල් වෙන් කර ගත යුතුව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

රුසියාව හා යුක්රේනය අතර පවතින යුධමය තත්ත්වය මත ගෑස් සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

4,439 views



Source link

Related posts

lankacgossip | මිරිහාන යුද පිටියක් වූ පසු පින්තූර මෙන්න…

Rohan

lankacgossip | ආණ්ඩුවට සහාය දෙන්නට SJBත් තීන්දු කරයි…

Rohan

lankacgossip | ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy