Sinhala

lankacgossip | මහ බැංකු අධිපති ඉවත් කරන්න කුමන්ත‍්‍රණයක්…? ධුරය දිගු කරන්න අගමැතිගේ නිර්දේශ එනතුරු ජනපති බලාහිදී…


June 22, 2022 at 9:20 am | lankacgossip

මහ බැංකු අධිපති ඉවත් කරන්න කුමන්ත‍්‍රණයක්…? ධුරය දිගු කරන්න අගමැතිගේ නිර්දේශ එනතුරු ජනපති බලාහිදී…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සේවා දිගුවක් ලබා දීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය බලාපොරොත්තුවෙන් සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

මේ මස 30 වන දා වන විට නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇති බවත් ඔහුගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමේ කුමන්ත්‍රණයක් ඇති නම් එය පරාජය කරන බවත් එකහඬින් මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට පැවසූ බවද ඔහු පැවසීය.

1,490 views



Source link

Related posts

lankacgossip | මහින්දානන්ද ජනපතිගේ කෝපයට ලක් වේ.. කරනවා නම් හරියට කරන්න නැත්නම් යන්නැයි කියයි…

Rohan

lankacgossip | බවුසරයකින් බූලිවලට පාරේ තෙල් බෙදයි…

Rohan

lankacgossip | ෆයිසර් හෝ මොඩානා එන්නත් දෙන්නේ විදෙස්ගත වන සිසු සිසුවියන්ට පමණයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy