Sinhala

lankacgossip | නිවාසවලට පැන වාහනවල බට කපා ඉන්ධන සොරකම් ඉහල යයි..


June 22, 2022 at 8:40 am | lankacgossip

නිවාසවලට පැන වාහනවල බට කපා ඉන්ධන සොරකම් ඉහල යයි..

නිවාස වල නම් නවතා ඇති වාහන වල ඉන්ධන සොරකම් කිරීමේ සිදුවීම් රට පුරා ප්‍රදේශ ගණනාවකින් වාර්තා වන බව පොලිසිය කියයි.

රාත්‍රී කාලයේ නිවාස වල වසා ඇති යතුරු පැදි, ත‍්‍රීවීල්, මෝටර් රථ ඇතුළු විවිධ වාහන වල ඉන්ධන බට කපා තෙල් සොරා ගැනීම මෙහිදී සිදු කරයි.

එමෙන්ම මාර්ග අයිනේ දිගු වේලාවක් නවතා ඇති වාහන වලද ඉන්ධන සොරාගැනීමේ සිද්ධියෙන් වාර්තා වී ඇතැයි පොලීසිය කියා සිටියි.

රට පුරා පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ මෙවන් ක්‍රියා කිරීමට ඇතැමුන් පෙළඹී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

284 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුවට කොන්දේසි දමන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි…

Rohan

lankacgossip | ඉහිලින් ගන්නේ මෝඩ තීරණ.. මං අස්වුනේ ඒ නිසා..

Rohan

lankacgossip | කෘතීම තෙල් හිඟයක් අත ළඟ… සති අන්තයේ තෙල් බෙදාහැරීම නැවැත්වීමට තීන්දුවක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy