Sinhala

lankacgossip | ධම්මික පෙරේරා දිවුරුම් දෙයි…


June 22, 2022 at 10:08 am | lankacgossip

ධම්මික පෙරේරා දිවුරුම් දෙයි…

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්ත මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී තිබේ.

මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කරන ලදී.

ඔහු අමාත්‍ය ධුරයකද දිවුරුම් දීමට නියමිතව ඇත.

1,782 views



Source link

Related posts

lankacgossip | ඔබේ අරගලය අරාජිකයි.. වහා නායකයෙක් පත් කරන්න.. බලය දුන්නත් ගන්නේ කවුද..

Rohan

lankacgossip | මෙතරම් දුෂ්කර කාලයක් ඉතිහාසයේම තිබී නෑ..

Rohan

lankacgossip | අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy