Sinhala

lankacgossip | දොස්තරලාත් යතුරු පැදියට බහී.. අර්බුදය නිමවන තෙක් යතුරු පැදියේමලු..


June 22, 2022 at 5:30 pm | lankacgossip

දොස්තරලාත් යතුරු පැදියට බහී.. අර්බුදය නිමවන තෙක් යතුරු පැදියේමලු..

හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට (22) දින පෙට්‍රල් ඉන්ධන ලිටර් 6600 නිකුත් කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් දිගු පොලිම් වල රැදි සිටිහ.

දික්ඔය මුලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ද තම යතුරුපැදියට ඉන්ධන ලබාගැනිමට ඉන්ධන පිරවුම්හලට පැමිණ සිටි අතර , එහිදි ඉන්ධන ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල රැදි සිටි පිරිස සහ ඉන්ධන පිරවුම්හලේ කලමණාකාරිත්වය ප්‍රමුඛතාවය මත පොලිම්වලින් බාහිරව වෛද්‍යවරුන් ඉන්ධන ලබාදිමට පියවර ගැණින.

ඉන්ධන ලබාගැනිමට යතුරුපැදියෙන් පැමිණි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ තම මොටර් රථයට විශාල වශයෙන් ඉන්ධන වැයවන නිසා තමන් මෙම අර්බුධය නිම වන තෙක් යතුරුපැදියක් භාවිතා කරන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,418 views



Source link

Related posts

lankacgossip | අගමැතිගේ ගිණුමේ මුදල් එයාගෙ යාළුවන්ට වියදම් කලා.. ටිකක් ඉන්වෙස්ට් කලා..

Rohan

lankacgossip | විදුලිය, ඩීසල්, ගෑස් නිසා කාන්තාවන් දුක්විඳින බව ජනාධිපති දන්නවා.. මිරිහානේ ගේ වටලන්න ඔ්න නෑ…

Rohan

lankacgossip | ඇදිරි නීතිය ගැන නිවේදනයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy