Sinhala

lankacgossip | ඩොලර් බිලියනයක ණය ගෙවන්නැයි ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාවේ නඩු පවරති…


June 22, 2022 at 11:20 am | lankacgossip

ඩොලර් බිලියනයක ණය ගෙවන්නැයි ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාවේ නඩු පවරති…- Bloomberg

ඩොලර් බිලියනයක තම ස්වෛරී බැඳුම්කරයකට මුදල් ගෙවීම ශ්‍රී ලංකාව පැහැර හැර ඇතැයි එම බැඳුම්කර හිමියකු ඇමරිකා එක්සත් ජනපදයේ නඩු පවරා ඇත.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඇමරිකාවේ මෑන්හැටන් දිසා අධිකරණයේ මෙම නඩුව පවරා ඇත්තේ අදාල බැඳුම්කර වලින් ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක් හිමි Hamilton Reserve Bank Ltd නම් සමාගමක් විසින් බවයි.

තමන්ට ගෙවිය යුතු මුදල් හා පොලිය සම්පූර්ණයෙන් ගෙවන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලමින් මෙම නඩුව ගොනු කර තිබේ.

අදාළ වාර්තාව මෙතනින්…

340 views



Source link

Related posts

lankacgossip | කලකට පසු අඩුම කොරෝනා මරණ අදයි..

Rohan

lankacgossip | කොරෝනා වැලදීමෙන් පසු ලිංගික බෙලහීනතාවය..

Rohan

lankacgossip | පොහොර ගෙන්වූයේ අගමැති කාර්යාලයේ ප‍්‍රබලයෙකුගේ සහෝදරයෙක්ද.. පොහොර විෂය අයිති ශෂීන්ද‍්‍රට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy