Sinhala

lankacgossip | ජනාධිපතිත් ආණ්ඩුවක් ඉල්ලා අස්විය යුතුයි..


June 22, 2022 at 1:20 pm | lankacgossip

ජනාධිපතිත් ආණ්ඩුවක් ඉල්ලා අස්විය යුතුයි..- පොහොට්ටුව යෝජනාවක් සම්මත කරයි…

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ ලබා දෙමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පක්‍ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් එම යෝජනාව සම්මත වී ඇත.

යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් සභාපතිවරයාට භාරදීමෙන් පසු විරුද්ධ අදහස් ඉදිරිපත් වීම මත ඡන්දෙ විමසීමකින් පසු එය සම්මත කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් එම යෝජනාවට පක්ෂව සහයෝගය ලබා දී ඇත.

2,603 views



Source link

Related posts

lankacgossip | ඥාණසාර හිමි හෙලිකල උලමා රහස් වීඩියෝවෙන් මුස්ලිම් සමාජය කැළඹෙයි..

Rohan

lankacgossip | මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

Rohan

lankacgossip | පාස්කු ප‍්‍රහාරය වත්මන් ජනපතිගේ වැඩක් යයි කියන්න කුමන්ත‍්‍රණයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy