June 22, 2022 at 4:40 pm | lankacgossip
ඉන්ධන පෝලිමක ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිව් දෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව කල්පිටිය හා පුත්තලම රෝහල්වලට ඇතුළත් කර තිබේ.
කල්පිටිය පොලීසිය සඳහන් කරන්නේ කල්පිටිය ඒත්තල ඉන්ධන පිරවුම් හලේ මෙම ගැටුම සිදුව ඇති බවයි.
හිසේ බරපතළ තුවාල සහිත තුවාල කරුවන් දෙදෙනකු පුත්තලම රෝහලට යවා ඇති අතර අනිත් දෙදෙනා කල්පිටිය රෝහලේ ප්රතිකාර ලබයි.
සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
481 views