Sinhala

lankacgossip | හෙල්මටයකට ගිනි තබා ඉන්ධනහලට විසි කරයි…


June 21, 2022 at 11:20 am | lankacgossip

හෙල්මටයකට ගිනි තබා ඉන්ධනහලට විසි කරයි…

කඳානේ පිහිටි සමුපකාර ඉන්ධන පිරවුම්හලට කිසියම් පුද්ගලයෙකු හෙල්මටයකට ගිනි තබා විසි කර තිබේ.

එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් හා ඉන්ධන හලේ සේවකයන් වහා ක්‍රියාත්මක වී එම ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.

ඒ හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළේය.

පිරවුම්හලට ඉන්ධන ලැබීමෙන් පසු ඉන්ධන නිකුත් කරමින් යන අතරවාරයේ දී මෙම සිදුවීම සිදුව තිබේ.

හෙල්මටය විසි කළ පුද්ගලයා පලාගොස් ඇති අතර පොලිසිය ඔහු සොයා පරීක්ෂණ සිදුකරමින් සිටින බවද කියා සිටී.

0 views



Source link

Related posts

lankacgossip | ගම්මන්පිල-වෘත්තීය සමිති විවාදයක් අද හිරු බලයේ..

Rohan

lankacgossip | පොහොට්ටු මන්ත‍්‍රීන් පවුල් පිටින් ගමෙන් පනිති.. කොළඹ සැගවෙති.. විරෝධතාකරුවන්ට බියෙන්..

Rohan

lankacgossip | SJB ආණ්ඩුවකින් ඩොලර් ගේන හැටි හර්ෂ කියයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy