Sinhala

lankacgossip | සියළු කිලි සේදෙයි.. ධම්මික පාර්ලිමේන්තුවට.. පෙත්සම් පහක් කුණු කූඩයේ..


June 21, 2022 at 4:40 pm | lankacgossip

සියළු කිලි සේදෙයි.. ධම්මික පාර්ලිමේන්තුවට.. පෙත්සම් පහක් කුණු කූඩයේ..

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් පහම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

ඒ අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෙට දිනයේ පර්ලිමෙන්තුවේදී දිවුරුම් දීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතාගේ නම දැනටමත් ගැසට් කර තිබේ.

තමන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලැබෙන තුරු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් නොදෙන බවද ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දිනයේ දැනුම් දී තිබිණි.

1,157 views



Source link

Related posts

lankacgossip | අයවැයෙන් වාහන මිල තවත් ඉහලට…

Rohan

lankacgossip | රට බංකොලොත් වෙන්න ඔන්න මෙන්න..

Rohan

lankacgossip | මහින්දට අගමැතිකමෙන් අස්වෙන්නැයි බලපෑම් කරන පිරිසක්.. අස් කරන්න හදන පිරිසක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy