Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකාව තරගයත් දිනා තරගාවලියත් දිනයි.. 30 වසරක වාර්තාව බිදියි..


June 21, 2022 at 10:46 pm | lankacgossip

ශ‍්‍රී ලංකාව තරගයත් දිනා තරගාවලියත් දිනයි.. 30 වසරක වාර්තාව බිදියි..

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී පැවති හතර වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 04ක ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර හතළිස් නවයක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාවෙන් චරිත් අසලංක ලකුණු 110ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රියා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 254ක් පමණි.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග පහකින් සමන්විත තරඟාවලිය 3-1ක් ලෙස දැකටමත් ජයගෙන සිටි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී එක්දින තරගාවලි ජයග්‍රහණයක් හිමි කර ගන්නා ලද්දේ වසර 30 කට පසුවයි.

44 views



Source link

Related posts

lankacgossip | දැඩි පොලිස් ආරක්ෂාව මැද උප සභාපතිවරයෙකු පත් කර ගනී…

Rohan

lankacgossip | අගමැති තිරුපති ගියේ පුද්ගලික ගුවන් යානාවකින්…

Rohan

lankacgossip | එන්නත් දෙන රටවල් ඒවා දෙන්න ඕන දිස්ත්‍රික්කත් කියනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy