June 21, 2022 at 10:46 pm | lankacgossip
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී පැවති හතර වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 04ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර හතළිස් නවයක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාවෙන් චරිත් අසලංක ලකුණු 110ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රියා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 254ක් පමණි.
මෙම තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග පහකින් සමන්විත තරඟාවලිය 3-1ක් ලෙස දැකටමත් ජයගෙන සිටි.
ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී එක්දින තරගාවලි ජයග්‍රහණයක් හිමි කර ගන්නා ලද්දේ වසර 30 කට පසුවයි.
44 views