Sinhala

lankacgossip | වරෙන්තුකරුවෙකු සොයා පෙරටුගාමී මූලස්ථානයට පොලිසිය පනී…


June 21, 2022 at 7:21 pm | lankacgossip

වරෙන්තුකරුවෙකු සොයා පෙරටුගාමී මූලස්ථානයට පොලිසිය පනී…

පොලිසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ මුලස්ථානයට අද පස්වරුවේ සෝදිසියක් සිදු කර ඇත.

පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පැවසුවේ වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පොලිසිය පැවසූ බවයි.

එම වරෙන්තුකරුවා කවුදැයි පොලිසිය නොපැවසූ බවද ඔහු පැවසීය.

434 views



Source link

Related posts

lankacgossip | මෙරට තරුණ ප්‍රජාව විදේශ ගතවීම සීග්‍රයෙන් ඉහළට….

Rohan

lankacgossip | නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න….

Rohan

lankacgossip | රුපියල රැකගන්න ඩොලර් විකුණයි… මූල්‍ය අරමුදලෙන් ලැබුණු SDR කොටසකුත් ඒ අතර…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy