Sinhala

lankacgossip | මහ බැංකු අධිපති ගැන ජනපති අවසන් තීන්දුව දැනුම් දෙයි…


June 21, 2022 at 2:10 pm | lankacgossip

මහ බැංකු අධිපති ගැන ජනපති අවසන් තීන්දුව දැනුම් දෙයි…

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් මහ බැංකු අධිපති ධූරයේ තබා ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ලෙස දිගටම තබාගන්නා ලෙස ආණ්ඩුව පක්ෂයේ මැති ඇමතිවරුන් කල ඉල්ලීම පිළිබඳ අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

3,407 views



Source link

Related posts

lankacgossip | හම්බන්තොට රෝහල ඉදිකිරීමේදි මුල්‍ය විශුද්ධිකරණ දූෂිත ගණුදෙනු.. මහින්ද-නාමල් පින්තූර සහිතව විදෙස් මාධ්‍ය හෙලි කරයි…

Rohan

lankacgossip | මඤ්ඤොක්කා හිටවන්නැයි ජනපති කියනවා.. කැලේ කොස් කන්නැයි අමරවීර කියනවා.. සාගතයට උත්තර මේවාද…

Rohan

lankacgossip | හෙට විදුලි කප්පාදුව පොඩ්ඩක් අඩු කරයි.. කලාප-වෙලාව මෙන්න…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy