Sinhala

lankacgossip | බැසිල් යලි වැඩ අරඹයි.. පොහොට්ටු බලමුළු කැදවයි..


June 22, 2022 at 3:20 am | lankacgossip

බැසිල් යලි වැඩ අරඹයි.. පොහොට්ටු බලමුළු කැදවයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන මට්ටමින් කොළඹට කැඳවීමට එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

එහි පළමු රැස්වීම එළැඹෙන 24 වැනි දා එහි ප්‍රධාන කාර්යාලය පැවැත්වේ.

ඒ සඳහා කැඳවා ඇත්තේ මහර ආසනයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් ය.

97 views



Source link

Related posts

lankacgossip | කොරෝනා නිසා පාසල් වැසීමෙන් දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවෙලා….

Rohan

lankacgossip | මිල්කො සභාපති ඉවතට.. දෙපැයක් ලිත්‍රො සභාපති වූ රේණුක පත් කරයි..

Rohan

lankacgossip | පාසල් සිසුවියක් ගැබිණියක් කල එක්දරු පියෙකු අත්අඩංගුවට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy