June 22, 2022 at 3:20 am | lankacgossip
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන මන්ත්රීවරුන් සහ ආසන මට්ටමින් කොළඹට කැඳවීමට එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
එහි පළමු රැස්වීම එළැඹෙන 24 වැනි දා එහි ප්රධාන කාර්යාලය පැවැත්වේ.
ඒ සඳහා කැඳවා ඇත්තේ මහර ආසනයේ පළාත් පාලන මන්ත්රීවරුන් ය.
97 views