Sinhala

lankacgossip | බංකොලත් ශ‍්‍රි ලංකාව අඩු වයස් කාන්තාවන් විදේශ සේවයට යවයි..


June 21, 2022 at 3:50 pm | lankacgossip

බංකොලත් ශ‍්‍රි ලංකාව අඩු වයස් කාන්තාවන් විදේශ සේවයට යවයි..- විදෙස් මාධ්‍ය

විදේශ මුදල් හිගතාවය මත ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයකට පත් ව සිටින ශ්‍රී ලංකාව කාන්තාවන්ට විදේශ රැකියා සඳහා පිටත් හැකි අවම වයස් සීමාව වයස අවුරුදු 21 දක්වා අඩු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්ෂිකව විදේශගත ශ‍්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 07ක පමණ ප්‍රෙෂ්ණ ප‍්‍රමාණයක් ලද නමුත් කොරෝනා වසංගතයෙන් පසු ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයන් මත වාර්ෂික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන තුනහමාරකට දක්වා අඩුවන් ඇතැයිද පුරෝකතනය වී ඇතැයි එහි සදහන්ය.

එම වාර්තාව මෙතනින්…

0 views



Source link

Related posts

lankacgossip | ITN සභපතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි…

Rohan

lankacgossip | අත්‍යවශ්‍ය ආහාර ආනයන නවතන්න වෙන බව ආනයනකරුවන් කියති.. තොග ඇත්තේ මාසයකට පමණයි..

Rohan

lankacgossip | මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy