Sinhala

lankacgossip | පුද්ගලික බස් රථ ටැංකියේ ඉන්ධන බූලියට ගනී.. යලිත් පෝලිමට..


June 21, 2022 at 8:40 am | lankacgossip

පුද්ගලික බස් රථ ටැංකියේ ඉන්ධන බූලියට ගනී.. යලිත් පෝලිමට..

ඉන්ධන පිරවුම්හල් වලට ඩිසල් ඉන්ධන ලැබිමත් සමග ඉන්ධන ලබා ගැනිමට පොලිම් වල ගාල් කර තිබෙන ඇතැම් පෞද්ගලික බස් රථ වල  රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් වාහනවල ඉන්ධන ටැංකියේ ඇති ඉන්ධන බූලි වලට එකතු කිරිමේ ජාවාරමක් සිදු කරනු ලබයි.

ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරිමත් සමග වාහන පොලිමෙන් ඉදිරියට වාහනය ධාවනය කරන අවස්තාවේ ඇතැම් පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉන්ධන ටැංකියේ ඇති ඉන්ධන බූලි වලට ලබාගන්නා අයුරු දක්නට ඇත.

– රංජිත් රාජපක්ෂ

863 views



Source link

Related posts

lankacgossip | ජෝසප් ස්ටාලින් ගෝල්ෆේස් එකේ උල තියන්න සූදානම්..

Rohan

lankacgossip | කොරෝනා ප‍්‍රතිකාර කරන්න ඉඩ නොදීම නිසා බටහිර වෛද්‍යවරුනට එරෙහිව දේශී්‍ය වෛද්‍යවරුන් නඩු දමති..

Rohan

lankacgossip | ඉන්ධන අර්බුදය : එන සතියේ පාසැල් දින තුනයි.. නිවේදනය මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy