June 21, 2022 at 8:40 am | lankacgossip
ඉන්ධන පිරවුම්හල් වලට ඩිසල් ඉන්ධන ලැබිමත් සමග ඉන්ධන ලබා ගැනිමට පොලිම් වල ගාල් කර තිබෙන ඇතැම් පෞද්ගලික බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් වාහනවල ඉන්ධන ටැංකියේ ඇති ඉන්ධන බූලි වලට එකතු කිරිමේ ජාවාරමක් සිදු කරනු ලබයි.
ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරිමත් සමග වාහන පොලිමෙන් ඉදිරියට වාහනය ධාවනය කරන අවස්තාවේ ඇතැම් පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉන්ධන ටැංකියේ ඇති ඉන්ධන බූලි වලට ලබාගන්නා අයුරු දක්නට ඇත.
– රංජිත් රාජපක්ෂ
863 views