Sinhala

lankacgossip | තවත් තෙල් පෝලිම් මරණයක්…


June 21, 2022 at 12:40 pm | lankacgossip

තවත් තෙල් පෝලිම් මරණයක්…

දෙදිනක් පමණ ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයෙකු පපුවේ අමාරුවක් හේතුවෙන්හ රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබේ.

තම ත්‍රීරෝද රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා නිදි වර්ජිතව පෝලිමේ සිට ඉන්ධන රැගෙන නිවසට පැමිණි පසු පපුවේ අමාරුවක් වැළඳීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

0 views



Source link

Related posts

lankacgossip | ජනවාරියේ IMF ඉදිරියේ දණ ගහන්න වෙනවා.. රට ඉතාම භයානක තත්වයක…

Rohan

lankacgossip | ළමා නිවාසයක දරුවෙක් නින්දෙන් මුත‍්‍රා කලේ යයි පාලිකාව ලිංගේන්ද‍්‍රියට මිරිස් කුඩු දාලා..

Rohan

lankacgossip | අපි ඉන්නේ බංග්ලාදේශයට වඩා ඉදිරියෙන්.. බංග්ලාදේශයෙන් ණයක් ගත්තාට අවමන් කරන්න එපා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy