June 21, 2022 at 12:40 pm | lankacgossip
දෙදිනක් පමණ ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයෙකු පපුවේ අමාරුවක් හේතුවෙන්හ රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
බණ්ඩාරගම වෑවිට ප්රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබේ.
තම ත්රීරෝද රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා නිදි වර්ජිතව පෝලිමේ සිට ඉන්ධන රැගෙන නිවසට පැමිණි පසු පපුවේ අමාරුවක් වැළඳීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
0 views