Sinhala

lankacgossip | ඩොලර් වලට පමණක් ඉන්ධන දෙන පිරවුම්හල් අරින්නැයි දන්වයි…


June 21, 2022 at 10:00 am | lankacgossip

ඩොලර් වලට පමණක් ඉන්ධන දෙන පිරවුම්හල් අරින්නැයි දන්වයි…

රටපුරා සඟවා ඇති විදේශ සංචිත මුදල් පිටතට ගැනීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම විදෙස් මුදල් වලින් ගණුදෙනු කළ හැකි ඉන්ධනහල් විවෘත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

විදේශ මුදල් වලට පමණක් ඉන්ධන නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් ඉන් සැලකිය යුතු විදේශ මුදල් ප්‍රමාණයක් සොයාගත හැකි වෙතැයි ද මන්ත්‍රීවරයා ලිඛිතව අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

විවිධ පුද්ගලයන් සතුව විදේශ මුදල් සඟවාගෙන සිටි නිසා එම මුදල් පිටතට ගැනීම සඳහා මෙම යෝජනාව ගැන සලකා බලන ලෙස ඔහු ඉල්ලා ඇත.

1,070 views



Source link

Related posts

lankacgossip | ඖෂධ නෑ.. ඉන්ධන නෑ.. සෞඛ්‍ය පද්ධතිය මරාන්තික බිද වැටීමක..

Rohan

lankacgossip | කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..

Rohan

lankacgossip | ලාෆ් සිලින්ඩර ලිත්‍රො එකතු කර නිල් පාට කරයි.. ලිත්‍රොට එරෙහිව ලාෆ් නඩු දමයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy