Sinhala

lankacgossip | ඉන්ධන පෝලිමක කඩුවලින් කපති… පහක් රෝහලේ..


June 21, 2022 at 10:40 am | lankacgossip

ඉන්ධන පෝලිමක කඩුවලින් කපති… පහක් රෝහලේ..

වව්නියාවේ ආඬියාපුලියන්කුලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගැටුමකින් පස් දෙනකු තුවාල ලබා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර තිබේ.

එම ඉන්ධන පිරවුම් හලේ ඇති වූ ගැටුමකින් පසුව එක් අයෙකු කඩුවක් ගෙන පෝලිමේ සිටි පිරිසක් කපා දැමීම නිසා මෙම පිරිස තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් පස් දෙනාගෙන් එක් අයකු බරපතළ තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්ධන පෝලිමේ සිටියදී ඇති වූ බහින් බස් වීමක් මත මෙම ගැටුම ඇති වී ඇතැයි පොලිසිය කියයි.

1,622 views



Source link

Related posts

lankacgossip | හෙටත් පැය 05ක් විදුලිය කපයි..

Rohan

lankacgossip | කොරෝනා තුරක් වෙන්නැයි ශ‍්‍රීපාද උඩ මළුවේ පිරිත් සච්ඡායනා…

Rohan

lankacgossip | පොහොට්ටු මන්ත‍්‍රී තම මවට-පියාට පහර දෙයි.. දෙදෙනාම රෝහලේ.. මව ICU

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy