Sinhala

lankacgossip | ඉඩම් අයිතිය ඉල්ලා වතුකරයේ විරෝධතා…


June 21, 2022 at 6:20 pm | lankacgossip

ඉඩම් අයිතිය ඉල්ලා වතුකරයේ විරෝධතා…

වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් (21) දින හැටන් නගරයේ පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්විණ.

කදුකර ජනතා ඉඩම් අයිතිය උදෙසා වු ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබු අතර , උද්ඝෝෂණයේදි සහ පාගමනේදි මාධ්‍යට අදහස් දැක් වු එම ව්‍යාපාරයේ කැදවුම්කරු ටි.ගනේෂලිංගම් මහතා කියා සිටියේ තම ව්‍යාපාරයේ එකම අරමුණ ඉඩම් නොමැති මේ රටේ සමස්ථ ජනතාවට ඉඩමක අයිතියක් ලබාදිම බවයි.

වතුකරයේ වෙසෙන ජනතාවට කිසිදු ඉඩම් කැබැල්ලක් මේ වන තෙක් නිතියානුකුලව ලබාදි නොමැති බවත්, ඒ අනුව වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදිමට රටේ පාලකයින් වහාම පියවර ගත යුතු බවයි.

– රංජිත් රාජපක්ෂ

269 views



Source link

Related posts

lankacgossip | ප‍්‍රකට ක‍්‍රිකට් ඩබලකට ව්‍යාපාරයකට කොළඹ වටිනා ඉඩමක් දෙයි..

Rohan

lankacgossip | මුල්ගල් තබා ඉවරයි.. දැන් අපි විවෘත කරන යුගයට මාරු වෙමින් ඉන්නේ…

Rohan

lankacgossip | ‘13 සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන්න..’

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy