June 21, 2022 at 3:11 pm | lankacgossip
2022 මැයි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 45.3% දක්වා ඉහළ ගොස් තිබේ.
ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 45.1% සිට 58% දක්වා ඉහළ ගොස් ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය විසින් නිකුත් කර ඇති මැයි මස දළ විශ්ලේෂණයේ මේ බව දැක්වෙයි.
එම සම්පූර්ණ වාර්තාව මෙසේය.
770 views