Sinhala

lankacgossip | ආහාර උද්ධමනය 58%යි.. ප‍්‍රවාහන උද්ධමනය 76%යි… අලුත්ම වාර්තාව මෙන්න…


June 21, 2022 at 3:11 pm | lankacgossip

ආහාර උද්ධමනය 58%යි.. ප‍්‍රවාහන උද්ධමනය 76%යි… අලුත්ම වාර්තාව මෙන්න…

2022 මැයි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 45.3% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 45.1% සිට 58% දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය විසින් නිකුත් කර ඇති මැයි මස දළ විශ්ලේෂණයේ මේ බව දැක්වෙයි.

එම සම්පූර්ණ වාර්තාව මෙසේය.

770 views



Source link

Related posts

lankacgossip | නිවසක් ගිනිගනී.. 05ක් මිය යයි…

Rohan

lankacgossip | උතුරේ ධීවර ගැටළු විසදන බව ඉන්දියාව කියයි…

Rohan

lankacgossip | ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy