Sinhala

lankacgossip | ආණ්ඩු පක්‍ෂ හමුවෙන් අගමැති නැගිට යයි.. පොහොට්ටු අගමැතිවරයෙකු පත් කරන්නැයි කියයි…


June 21, 2022 at 9:20 am | lankacgossip

ආණ්ඩු පක්‍ෂ හමුවෙන් අගමැති නැගිට යයි.. පොහොට්ටු අගමැතිවරයෙකු පත් කරන්නැයි කියයි…

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමු වූ ඊයේ පස්වරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ.

එම රැස්වීමට සහභාගි වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ටික වේලාවකින් නැගිට ඉන් පිටව ගොස් තිබේ.

අගමැතිවරයාත් ඇමතිවරුත් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දිගටම රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර ඇත.

එම රැස්වීමට කැබිනට් ඇමතිවරුන් ද සහභාගී වී ඇත්තේ කීපදෙනකු පමණි.

මේ අතර පොදුජන පෙරමුණේ අගමැතිවරයෙකු පත්කර ගන්නා ලෙස පසු කළ මන්ත්‍රීන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලා ඇත.

0 views



Source link

Related posts

lankacgossip | ලොවටම සුබ පණිවුඩයක්.. කොරෝනා අවසානය අත ලගම.. ඇමරිකාවේ පර්යේෂණය මෙන්න…

Rohan

lankacgossip | සරත් වීරසේකර හිට්ලර් කෙනෙක්.. ලොකුගේ, වීරසේකර, සාගර විනය පරීක්‍ෂණ කරනු – ජගත් කුමාරගෙන් ප‍්‍රහාරයක්..

Rohan

lankacgossip | එන්නත් දෙකම ලබාගත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ අගයක… එන්නත්කරණයේ ඵලදායීතාවය ගැන සැකයක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy