උණුසුම් පුවත්
ඖෂධ නෑ.. ඉන්ධන නෑ.. සෞඛ්‍ය පද්ධතිය මරාන්තික බිද වැටීමක..
වත්මන් ආර්ථික අර්බුදය හරහා ජන ජිවිත උඩු යටිකුරු වී හමාර පසුබිමක ජනතාවගේ ජිවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා
එන්න එපා කීවත් පෝලිමේ.. ත්‍රීවීල් පෝලිම කිලෝ මීටර තුන පනී…
ඉන්ධන ලබා ගැනිම සදහා දින තුනක් යනතෙක් පොලිම් වල රැදි නොසිටින ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කර තිබුණද හැටන් නගරයේ
බොරතෙල් නෑ.. සපුගස්කන්ද යලි නවතී…
එළැඹෙන 28 වැනි දා පමණ වනවිට සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව නැවත වතාවක් වසා දැමීමට සිදුවනු ඇති බව තෙල් සංස්ථාවේ
ගල් අගුරු තොග අවසන් වෙමින්.. දැවැන්ත විදුලි අර්බුදයක් ආසන්නයේ..
ගල් අඟුරු තොග ගෙන්වා නොගතහොත් විශාල විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හෙතෙම කියා
ඇමති ජී.එල්.ට එරෙහිව විරෝධතා.. අනුරුවක් ගිනි තියයි…
අනතුරුව විරෝධතා කරුවන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදී විදේශ අමාත්‍ය
මාස තුනකින් එලවළු සැපයුම මුළුමනින්ම නවතී.. එලවළු ගන්නත් පෝලිම් හැදේවි..
වෙළඳපලට එළවළු සැපයීමේ කටයුත්ත ඉදිරි මාස තුනක කාලය තුළ සම්පූර්ණයෙන්ම නවතිනු ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන
ගෝල්ෆේස් අරගලකරුවන් රැසක් අත්අඩංගුවට.. භික්ෂූවක්ද ඒ අතර… ඇප මත නිදහස්…
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුම් මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 21 දෙනෙකු පොලිසිය
ඖෂධ නෑ.. රෝහල්වලට යන්න බෑ.. බෙහෙත් නැතිව දරුවන්, වැඩිහිටියන් දිගටම මැරේවි..- වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක
අර්බුද සියල්ලටම හේතුවුනේ ඩොලර් නොමැතිකම. ඒකට හේතුව වුනේ කාලයක් තිස්සේ හොරකම් කිරීම නිසයි. මිනිස්සු ඉල්න ජීවිතය ලබාදීමට
පොහොට්ටු මන්ත්‍රී මංකොල්ලයකට අත්අඩංගුවට.. රිමාන්ඩ්…
මාතලේ පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයන් අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයකු බවයි. රුපියල්
ශ්‍රී ලංකාව ලමා මන්දපෝෂණය අතින් ලෝකයේ හත්වැනියා වෙලා..- Unicef
ශ්‍රී ලංකාව තුළ සෑම පවුල් 10කින් හතක්ම ආහාර සඳහා සිදු කරන වියදම් කපා හැර ඇතැයි තම සංවිධානය විසින් මෑතකදී සිදුකල
ගෝටාගෝගමට හමුදා බලඇණි පැමිණේ… අරගලකරුවන් අත්අඩංගුවට..
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යුධ හමුදා බල ඇණි කැඳවා තිබේ. ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස
ඉදිරි මාස තුන අමාරුයි.. ආහාර අධාර උවමනායි..- අගමැති රනිල් විදෙස් මාධ්‍ය වෙත
ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන විට පොහොර සහ ඖෂධ ලෙස එම ආධාර ලෙස ලබා දෙනවා නම් සුදුසු බව