Sinhala

lankacgossip | රටේ පාලනය මට බාර දෙන්න.. රටේ ප‍්‍රශ්නවලට උත්තර මා සතුයි..


June 21, 2022 at 3:20 am | lankacgossip

රටේ පාලනය මට බාර දෙන්න.. රටේ ප‍්‍රශ්නවලට උත්තර මා සතුයි..- සජිත්

තවදුරටත් රටත් ජනතාවත් අපහසුතාවයට පත් නොකර රටේ පාලන වගකීම තමන්ට බාර දෙන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.

‘රට බේරාගැනීමේ සතිය’ ලෙස නම් කර ඇති විරෝධතා සතියක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තමන් සතුව ඇති බවද පැවසූ ඔහු සමගි ජන බලවේගය ප්‍රමුඛ තාවකාලික සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට සූදානම් බවද පැවසීය.

එහිදී ජනතාවගේ මූලික අවශ්‍යතා ලබා දීමෙන් අනතුරුව කෙටි කාලයක් තුළ නව ජනවරමක් කට ගොස් අඛණ්ඩව වසර 5ක රාජ්‍ය පාලනයක් ස්ථාපිත කරන බව හෙතෙම කියා සිටියේය.

54 views



Source link

Related posts

lankacgossip | අධික වර්ෂාවෙන් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ.. දෙදෙනෙක් අතුරුදන්..

Rohan

lankacgossip | මඤ්ඤොක්කා හිටවන්නැයි ජනපති කියනවා.. කැලේ කොස් කන්නැයි අමරවීර කියනවා.. සාගතයට උත්තර මේවාද…

Rohan

lankacgossip | තෙල් පෝලිම්වල පිරිස් මහ පාරේ කොස් තම්බාගෙන කයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy