Sinhala

lankacgossip | මාස තුනකින් එලවළු සැපයුම මුළුමනින්ම නවතී.. එලවළු ගන්නත් පෝලිම් හැදේවි..


June 20, 2022 at 1:20 pm | lankacgossip

මාස තුනකින් එලවළු සැපයුම මුළුමනින්ම නවතී.. එලවළු ගන්නත් පෝලිම් හැදේවි..

වෙළඳපලට එළවළු සැපයීමේ කටයුත්ත ඉදිරි මාස තුනක කාලය තුළ සම්පූර්ණයෙන්ම නවතිනු ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳ පොළ වෙළෙඳුන් කියා සිටිති.

මේ වන විට සුළු පරිමාණ එළවළු ගොවින්ගෙන් 50%ක් යටිතල පහසුකම් හිගය මත වගාවෙන් ඉවත් වී සිටින බව ඔවුහු පවසති.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ද මේ සම්බන්ධයෙන් රටට හෙළි කළ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි මාස 3 පසුව රට පුරා එළවළු හිගයක් ඇති වනු ඇති බවත් එළවළු ලබාගැනීමට දිගු පෝලිම් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද සභාපතිවරයා පැවසීය.

1,519 views



Source link

Related posts

lankacgossip | මෝලි හිමියන් පොරෝන්දු කැඩුවා.. මෝල් වැටලුවේ ඒකයි..

Rohan

lankacgossip | ඇමතිගේ කාර්යාලය වටලා විරෝධතා…

Rohan

lankacgossip | මෙරට බැංකු 13ක් ශ්‍රේණිගත කිරීම් පහත දමන්න ෆිච් රේටින්ග්ස් අරඹයි.. ලයිස්තුව මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy