Sinhala

lankacgossip | බොරතෙල් නෑ.. සපුගස්කන්ද යලි නවතී…


June 20, 2022 at 3:50 pm | lankacgossip

බොරතෙල් නෑ.. සපුගස්කන්ද යලි නවතී…

එළැඹෙන 28 වැනි දා පමණ වනවිට සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව නැවත වතාවක් වසා දැමීමට සිදුවනු ඇති බව තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග පැවසීය.

පිරිපහදුව ක්‍රියාත්මක කරවීමට තරම් අවශ්‍ය බොර තෙල් නොමැති වීම මීට හේතුව වී ඇත.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේරක මහතා පවසන්නේ මෙම මස අවසානයේදී හා ජූලි මස මුලදී බොරතෙල් නෞකා මෙරටට ළඟාවීමට නියමිතව ඇති බවයි.

පිරිපහදුව දිගටම වසා තැබීමට බලාපොරොත්තුවක් නොවන නමුත් ඇතැම් විට දින දෙක තුනක පමණ තාවකාලික විරාමයකට යාමට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

418 views



Source link

Related posts

lankacgossip | ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

Rohan

lankacgossip | බල්ලන්ට හා බූරුවන්ට සාටක පලදවයි…

Rohan

lankacgossip | ‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy