Sinhala

lankacgossip | පොහොට්ටු මන්ත‍්‍රී මංකොල්ලයකට අත්අඩංගුවට.. රිමාන්ඩ්…


June 20, 2022 at 11:20 am | lankacgossip

පොහොට්ටු මන්ත‍්‍රී මංකොල්ලයකට අත්අඩංගුවට.. රිමාන්ඩ්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුලූ තිදෙනෙකු එම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී දේපළ සොරකම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයන් අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයකු බවයි.

රුපියල් ලක්ෂයකට අධික භාණ්ඩ මෙම පිරිස විසින් සොරකම් කර ඇති බවද පොලිසිය කියා සිටියි.

ඔවුන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

1,374 views



Source link

Related posts

lankacgossip | රුසියානු යානය රදවා ගැනීම අධිකරණ කටයුත්තක්.. රජයට අත දාන්න බෑ,..

Rohan

lankacgossip | කොරෝනා මරණ අදත් අඩුයි…

Rohan

lankacgossip | ‘සෞභාග්‍යයේ දැක්ම’ ක‍්‍රියාත්මක කරන්න බැරි වූයේ කොරෝනා නිසා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy