June 20, 2022 at 11:20 am | lankacgossip
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුලූ තිදෙනෙකු එම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී දේපළ සොරකම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයන් අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයකු බවයි.
රුපියල් ලක්ෂයකට අධික භාණ්ඩ මෙම පිරිස විසින් සොරකම් කර ඇති බවද පොලිසිය කියා සිටියි.
ඔවුන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
1,374 views