Sinhala

lankacgossip | ගෝල්ෆේස් අරගලකරුවන් රැසක් අත්අඩංගුවට.. භික්‍ෂූවක්ද ඒ අතර…


June 20, 2022 at 12:40 pm | lankacgossip

ගෝල්ෆේස් අරගලකරුවන් රැසක් අත්අඩංගුවට.. භික්‍ෂූවක්ද ඒ අතර…

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුම් මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 21 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිරිස අතර භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් හතරදෙනකු වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

1,404 views



Source link

Related posts

lankacgossip | ගල් අඟුරු නොගෙනාවොත් වසර අග තෙක් විදුලි කප්පාදුවක්..

Rohan

lankacgossip | මිල ගණන් කැදවීමක් නෑ.. 200MW හදිසි විදුලිය මිලදී ගන්න යයි..

Rohan

lankacgossip | ඇදිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy