Sinhala

lankacgossip | ගෝටාගෝගමට හමුදා බලඇණි පැමිණේ… අරගලකරුවන් අත්අඩංගුවට..


June 20, 2022 at 10:00 am | lankacgossip

ගෝටාගෝගමට හමුදා බලඇණි පැමිණේ… අරගලකරුවන් අත්අඩංගුවට..

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යුධ හමුදා බල ඇණි කැඳවා තිබේ.

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ ලේකම් කාර්යාලය සියලු පිවිසුම් මාර්ග අවහිර කර තාවකාලික කූඩාරම් ඉදිකර ඇත.

එම අවහිර කල පිරිස් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමග කලහාකාරී වූ පිරිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

93 views



Source link

Related posts

lankacgossip | ජනාධිපති ඇමරිකා යයි…

Rohan

lankacgossip | රාත‍්‍රි ඇදිරි නීතිය දිගටම…

Rohan

lankacgossip | සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy