Sinhala

lankacgossip | ගල් අගුරු තොග අවසන් වෙමින්.. දැවැන්ත විදුලි අර්බුදයක් ආසන්නයේ..


June 20, 2022 at 3:00 pm | lankacgossip

ගල් අගුරු තොග අවසන් වෙමින්.. දැවැන්ත විදුලි අර්බුදයක් ආසන්නයේ..

මෙරට විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග පවතින්නේ සැප්තැම්බර් මස දෙවැනි සතිය දක්වා පමණක් බවත් ඉන් ඉදිරියට අවශ්‍යද තොග මිලදී නොගත හොත් එළැඹෙන වසරේ දැඩි විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ සැප්තැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය ගල් අඟුරු ගෙන්වා ගත යුතුව ඇති බවත් ඒ සඳහා ඩොලර් මිලියන 600 ක් පමණ වැය කිරීමට සිදු වනු ඇති බවත් ය.

එම කාලයේදී ගල් අඟුරු තොග ගෙන්වා නොගතහොත් එළැඹෙන වසරේ විශාල විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

0 views



Source link

Related posts

lankacgossip | 03 වැනිදා සිට රට ෂට්ඩවුන් කරනවා..

Rohan

lankacgossip | ඉහලම ලොක්කෙක් ධුරයෙන් අස්වෙන්න යයි.. ඇමති චමල් බැනලා..

Rohan

lankacgossip | ජනපති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පනී.. ලිපිකරු පුටුවේ සිට සියල්ල විමසයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy