Sinhala

lankacgossip | ඉන්ධන පිරවුම්හල කපා කොටා ගනී.. තිදෙනෙකුට තුවාලයි..


June 20, 2022 at 7:10 pm | lankacgossip

ඉන්ධන පිරවුම්හල කපා කොටා ගනී.. තිදෙනෙකුට තුවාලයි..

තිස්සමහාරාම ජුල්පල්ලම ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමක දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

එහිදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

පෙට‍්‍රල් පෝලිමේ පිරිසක් සිටියදී පෙට්‍රල් පැමිණීමෙන් පසු තවත් පෝලිමක් අරඹා පෙට්‍රල් ලබාගැනීමට යාමේදී පෙර පෝලිමේ අය විරෝධය දැක්වීම මත මෙම ගැටුම ඇතිව තිබේ.

1,448 views



Source link

Related posts

lankacgossip | ‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’

Rohan

lankacgossip | චීන පොහොර නෞකාවට තවත් වාරණ නියෝගයක්..

Rohan

lankacgossip | ඖෂධවලට ඩොලර් නෑ.. හිගයක් එනවා.. – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy