June 20, 2022 at 7:10 pm | lankacgossip
තිස්සමහාරාම ජුල්පල්ලම ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමක දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.
එහිදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
පෙට්රල් පෝලිමේ පිරිසක් සිටියදී පෙට්රල් පැමිණීමෙන් පසු තවත් පෝලිමක් අරඹා පෙට්රල් ලබාගැනීමට යාමේදී පෙර පෝලිමේ අය විරෝධය දැක්වීම මත මෙම ගැටුම ඇතිව තිබේ.
1,448 views