Sinhala

lankacgossip | වාහනයේ අංකය අනුව ඉන්ධන.. යෝජිත සලාක ක‍්‍රමය මෙන්න..


June 19, 2022 at 9:20 am | lankacgossip

වාහනයේ අංකය අනුව ඉන්ධන.. යෝජිත සලාක ක‍්‍රමය මෙන්න..

ඉන්ධන ලබා දීමේදී වාහනයේ අංකය අනුව මාසයකට හෝ සතියකට දිනයක් පමණක් ඉන්දන ලබා දීම සදහා වැඩපිළිවෙලක් යෝජනා වී තිබේ.

සීමිත ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා මූලිකව කළමනාකරණය කර ගැනීම මෙහි අරමුණ වී ඇත.

එහිදී පෞද්ගලික බස් රථ, පාසල් සිසු ප‍්‍රවාහන රථ, කාර්යාල කාර්ය මණ්ඩල නිලධාරීන්, බහාලුම් ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්ධන බෙදාහැරිම තීරණය කර ඇත.

සෙසු වාහන සදහා මාසිකව නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමටද නියමිතය.

4,245 views



Source link

Related posts

lankacgossip | හත් වසරක් පැවති ගල්යිපොසේට් තහනම ඉවත් කෙරේ.. තවත් හතරක තහනම ඉවතට..

Rohan

lankacgossip | සබන් සහ රෙදි සෝදන කුඩු වලට විශාල ඉල්ලුමක්.. වෙලදපලේ දැඩි හිගයක්…

Rohan

lankacgossip | ඩීසල් ලීටරයක පාඩුව රුපියල් 30යි.. බොරතෙල් 100 ආසන්නයේ.. ඉන්ධන මිල වැඩිකිරීම අනිවාර්යයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy