Sinhala

lankacgossip | යලිත් පොහොට්ටු අගමැතිවරයෙක්..? පොහොට්ටුව ජනපතිට කියයි…


June 19, 2022 at 10:00 am | lankacgossip

යලිත් පොහොට්ටු අගමැතිවරයෙක්..? පොහොට්ටුව ජනපතිට කියයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය වරයෙක් යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව එම පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.

ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.

හැට නව ලක්ෂයක ජනවරමක් ලබා තිබියදී පොහොට්ටුවේ අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව ඔවුන් සඳහන් කර ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී යහපත් දෙයක් සිදුවනු ඇති බවත් කලින් පැවති ආකාරයේ ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ය.

715 views



Source link

Related posts

lankacgossip | ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා…

Rohan

lankacgossip | රටටම සුබ පණිවුඩයක්.. ඔක්තොම්බර මැද කොරෝනා පාලනයේ..

Rohan

lankacgossip | රටේ මුල්‍ය තත්වය ගැන වාර්තාව එලියට ගියොත් ලොකු ප‍්‍රශ්නයක් වෙයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy