Sinhala

lankacgossip | මගේ හෝටලය ගිනි තිවුවේ ජවිපෙ හා පෙරටුගාමීන්…


June 20, 2022 at 3:19 am | lankacgossip

මගේ හෝටලය ගිනි තිවුවේ ජවිපෙ හා පෙරටුගාමීන්…- මීගමුව Avenra හෝටල් හිමිකරු

තම හෝටලය ගිනි තබා විනාශ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිස් විසින් බව මීගමුව Avenra හෝටලයේ හිමිකරු දිනේෂ් ද සිල්වා මහතා පවසයි.

එම ගිනි තැබීම සැලසුම් සහගත ප්‍රහාරයක් බවත් දවස් දෙකක් තුළ සියල්ල විනාශ කර ඇති බවත් හෙතෙම පැවසීය.

මෙම ව්‍යාපාරය ආරම්භ කළේ මත්ද්‍රව්‍ය මුදලින් වෙනත් මුදලකින් නොවන බවත් එසේ චෝදනා කරන අයෙකු ඒ බව ඔප්පු කලහොත් තමන්ම ගිනි තියා විනාශ කර දමන බවද හෙතෙම සඳහන් කළේය.

රාජපක්ෂ පවුලෙන් තමා ඇසුරු කරන්නේ යෝෂිත රාජපක්ෂ මහතා පමණක් බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

119 views



Source link

Related posts

lankacgossip | එන මාසයේ සියළු වර්ගවල ඉන්ධන අවසන්.. දැවැන්ත ආහාර හිගයක්..

Rohan

lankacgossip | බොරැල්ලේ පල්ලියට බෝම්බ තැබූ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී.. පනස්දාහක කොන්ත‍්‍රාතුවක්..

Rohan

lankacgossip | ඉන්ධන ගේන්න විදිහක් නෑ.. රට වහන්න වෙනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy