Sinhala

lankacgossip | තෙල් පෝලිම්වලට අවම බලය යොදන්නැයි පොලිසියට දැනුම් දෙයි.. හමුදාවද කැදවති…


June 19, 2022 at 11:20 am | lankacgossip

තෙල් පෝලිම්වලට අවම බලය යොදන්නැයි පොලිසියට දැනුම් දෙයි.. හමුදාවද කැදවති…

ඉන්ධන පිරවුම් හල් ආසන්නයේ කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අවම බලය භාවිතා කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන එවැනි කළහකාරී සිදුවීම් හමුවේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

අවශ්‍ය අවස්ථාවල පොලිසියට අමතරව යුද හමුදාවේ සහය ලබා ගැනීමද අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෙසේ නමුත් සාමකාමී විරෝධතා වලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසද දැනුම් දී ඇත.

0 views



Source link

Related posts

lankacgossip | ගෑස් පීඩනය පුපුරා යයි.. මහ දවාලේ ගෑස් ලොරියක් කොල්ල කයි.. ගෑස් රැගෙන පලා යයි…

Rohan

lankacgossip | කලාප 191කට විදුලිය නොකපයි.. ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව ඒ අතර.. ලයිස්තුව මෙන්න…

Rohan

lankacgossip | ගල් අගුරු සැපයුම් නවතී.. නොරොච්චෝල දුවන්න බෑ.. දැවැන්ත විදුලි කප්පාදුවක්..?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy