June 20, 2022 at 2:08 am | lankacgossip
ඉංදියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් ශ්‍රි ලංකාවට ලබාදි ඇති මානුෂිය ආධාර කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු අදායම්ලාභින් හා වතු ජනතාව වෙත බේදා දිමේ වැඩ සටහනක් ශ්‍රි ලංකාවේ ඉංදියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය අතිරා එස් (dr.Athira.s ) මහත්මියගේ හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
මෙම ආධාර වැඩ සටහන යටතේ ලැබි ඇති සහාල් අඩු ආදායම්ලාභි එක් පවුලක් සදහා ක්‍රිලෝ10 බැගින් ලබා දිම සිදු කල අතර ගැබිනි මවුවරුන්, අවුරුදු 05ට අඩු ලමුන්, කිරිදෙන මවුවරුන් සිටින පවුල් සදහා කිරි පිටි ක්‍රිලෝව බැගින්ද ලබා දීම සිදු කරන ලදි.
මෙම මානුෂිය ආධාර යටතේ කොත්මලේ අඩු අදායම්ලාභි පවුල් 34012 සදහා මෙම ආධාර ලබා දීමට පියවර ගෙන ඇත.
– මනුර සුදත් සෙල්ලහේවා
74 views