June 19, 2022 at 8:35 pm | lankacgossip
කළුතර මීගහතැන්න පැලවත්ත පිහිටි ඉන්ධන පිරවුම්හලේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
තත්ත්වය පාලනය සඳහා ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර ඇත.
184 views
This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More