Sinhala

lankacgossip | ඉන්ධන ලබා දීමට ලියාපදිංචි කිරීම ඇරඹේ… ක‍්‍රමවේදය මෙන්න…


June 19, 2022 at 3:54 pm | lankacgossip

ඉන්ධන ලබා දීමට ලියාපදිංචි කිරීම ඇරඹේ… ක‍්‍රමවේදය මෙන්න…

සලාක ක‍්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සදහා රථ වාහනල ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එසේ ලියාපදිංචි වීමට ත්‍රිරෝද රථ සිය බල ප්‍රදේශයට අයත් පොලිසියේ ලියාපදිංචි විය යුතු බවය.

පෞද්ගලික බස්රථ, සංචාරක බස්රථ, පාසල් වෑන් රථ සිය ප්‍රදේශයේ ලංගම ඩිපෝ වල ලියාපදිංචි විය යුතු බව සංස්ථාව පවසයි.

995 views



Source link

Related posts

lankacgossip | මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | ඉන්ධන නැතිව රට පුරා වාහන මග නවතී.. රියදුරන් බූලි රැගෙන පෝලිමේ…

Rohan

lankacgossip | ගෑස් පුපුරන්නේ ඩොලර් නැතිනිසා බියුටේන් අඩු කිරීමෙන්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy