Sinhala

lankacgossip | ඉන්ධන නෑ.. පිලිතුරු පත් බලන ගුරුවරුන් ප‍්‍රදේශ රැසක විරෝධතා…


June 19, 2022 at 6:20 pm | lankacgossip

ඉන්ධන නෑ.. පිලිතුරු පත් බලන ගුරුවරුන් ප‍්‍රදේශ රැසක විරෝධතා…

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පරීක්ෂණ පත්‍ර පරීක්ෂා කිරීමේ නිරත ගුරුවරුන් අද දිනයේ ප්‍රදේශ රැසක විරෝධතාවල යෙදුනහ.

ඉන්ධන ලබා දීමේදී තමනට ප්‍රමුඛතාවක් ලබා දෙන බව පැවසුව ද එවන් ප්‍රමුඛතාවයක් ලබා නොදෙන්නේ යැයි ඔවුන් පැවසූහ.

මේ හේතුවෙන් ප‍්‍රවාහන දුෂ්කරතා මත තම රාජකාරි ඉටු කර ගත නොහැකි වන තත්ත්වයක් උද්ගතවී ඇතැයි ද ඔවුහු කියා සිටියහ.

359 views



Source link

Related posts

lankacgossip | ගෝල්ෆේස් අරගලය අවසන්.. දැන් රස්තියාදුකාරයන් ටිකක් පින් බත් කකා වාඩිවී සිටිනවා පමණයි..

Rohan

lankacgossip | අලුත් අවුරුද්දේ සිමෙන්ති මිල 100කින් වැඩි කරයි.. වසරක් ඇතුලත 400කින් නැගලා..

Rohan

lankacgossip | ජනාධිපතිට හා ආණ්ඩුව එරෙහිව කතෝලිකයන් විරෝධතා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy