Sinhala

lankacgossip | ඉන්ධන ඉල්ලා විරෝධතා… A9 පාර සම්පූර්ණයෙන්ම අවහරයි…


June 19, 2022 at 12:00 pm | lankacgossip

ඉන්ධන ඉල්ලා විරෝධතා… A9 පාර සම්පූර්ණයෙන්ම අවහරයි…

වවුනියාව නගරයේ මාර්ග අවහිර කරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.

මේ හේතුවෙන් යාපනය මහනුවර A9 මාර්ගය ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් මෙසේ විරෝධතාවය යෙදෙයි.

128 views



Source link

Related posts

lankacgossip | කුළුණු මතින් වරාය පිවිසුම් මාර්ගයක්.. කිලෝ මීටර් 5.3යි.. වියදම බිලියන 28යි…

Rohan

lankacgossip | ආණ්ඩුව පන්නන අරගලයකට පොලිසියේ-හමුදාවේ සහයෝගය…

Rohan

lankacgossip | ජනතාව හූ කියයි කියා මහින්දානන්දට සල්ගාදු රැළියට එන්න එපා කියලා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy