Sinhala

lankacgossip | ෆයිසර් එන්නත් මියන්මාරයට දී ඒ වෙනුවට හාල් ඉල්ලයි..


June 18, 2022 at 12:00 pm | lankacgossip

ෆයිසර් එන්නත් මියන්මාරයට දී ඒ වෙනුවට හාල් ඉල්ලයි..

මෙරට ඉතිරි වී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගයක් මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් සහල් තොගයක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.

දැනටමත් එම එන්නත් තොගය භාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම එන්නත් තොගය තවත් මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිතව තිබේ.

786 views



Source link

Related posts

lankacgossip | ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය ඇතුළු හැම රටකම උද්ධමනය වැඩි වෙලා…

Rohan

lankacgossip | ගෙවන්න ඩොලර් නෑ.. වරයේ ගුදම්වල කිරිපිටි තොග ආපසු යවයි..

Rohan

lankacgossip | බත් ඇටයට කෙලවෙනවා.. මහ කන්නයෙන් පසු ස්ථිරවම සාගතයක් එනවාමයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy