Sinhala

lankacgossip | සියළු ප‍්‍රධාන පාසැල් එන සතියේ වසා දමයි…


June 18, 2022 at 6:20 pm | lankacgossip

කොළඹ නගර සීමාවේ මෙන්ම රට පුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල් එන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධ තීරණයක් ගැනීම ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කර පියවරක් ගන්නා ලෙසද නිර්දේශ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදනය මෙසේය.

775 views



Source link

Related posts

lankacgossip | පාර්ලිමේන්තුවේ ගාලගෝටියත් මැද රහස් ඡන්දයක්…

Rohan

lankacgossip | බලාගාර ජලාශ 50%ට බහී.. නොවැස්සොත් විදුලිය තවත් අර්බුදයේ..

Rohan

lankacgossip | මනෝ ගනේෂන්ට කොරෝනා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy