Sinhala

lankacgossip | රට පුරා ඉන්ධන ලැබෙන තැන් කියන්න අරඹූ වෙබ් අඩවිය වසා දමයි…


June 18, 2022 at 10:45 am | lankacgossip

රට පුරා ඉන්ධන ලැබෙන තැන් කියන්න අරඹූ වෙබ් අඩවිය වසා දමයි…

ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් දැනගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දෙන ලද වෙබ් අඩවිය අක්‍රිය කර තිබේ.

එම අඩවියට පිවිසීමේදී සඳහන් කර ඇති පණිවිඩය දැක්වෙන්නේ අධිකාරියෙන් ලද උපදෙස් මත තාවකාලිකව වසා දමා ඇති බවයි.

රටපුරා ඉන්ධන බෙදාහැරීම සහ පිරවුම්හල්වල තෙල් තොග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම වෙබ් අඩවිය ආරම්භ කරනු ලැබීය.

256 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

lankacgossip | මුතුරාජවෙල බටහිර තීරය පුද්ගලික අංශයට විකුණලා.. මුදලුත් අරන් අවසන්..

Rohan

lankacgossip | ගෑස් ලොරියක් එයි.. බෙදාගන්න ගැටුම්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy